ගුවන් යානා නාශක පතරොම් කසල ගොඩකින්

අප්‍රේ 29, 2019

    මතුගම -  වැලිපැන්න පොලිස් බලප්‍රදේශයේ කසළ ගොඩක තිබී මිලිමීටර 5.0 වර්ගයේ ගුවන්යානා නාශක පතරොම් 05ක් සමග බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර 01ක් සොයාගෙන තිබේ.

    අද (29)උදැසන වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත වැලිපැන්න පොලිසියේ නිලධාරින් එම සැක සහිත ඇසුරුම පරික්ෂා කිරිමේ දී මෙම  පුපුරණ ද්‍රව්‍ය හමුවිය.

    වැලිපැන්න පොලිසීය මගින් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    3

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 15:01

    Latest News