කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා.

කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරු හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියා කළේය.

Latest News