ඩුබායිහි දී පිටුවහල් කළ තවත් අයෙක් CID භාරයට

අප්‍රේ 24, 2019

    මාකඳුරේ මදූෂ් සමග අත්අඩංගුවට ගත් ඩුබායි සිට පිටුවහල් කළ තවත් අයෙක් වන අබුබක්කාර් මොහොමඩ් නමැත්තා අද දිවයිනට පැමිණියේය.

    කටුනායක ගුවන් තොටුපෝලේ දී ඔහු රහස් පොලීසිය භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 07:41

    Latest News