සජිත්ගෙන් තවත් 3ක්

අප්‍රේ 20, 2019

    “සැමට සෙවණ යළි පිබිදෙන“ උදාගම්මාන වැඩසටහන යටතේ තවත් ගම්මාන 3ක ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.

    ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. 2130, 2131, සහ 2132 වැනි උදාගම්මාන 3 මෙයයි. නව ගම්මාන ස්ථාපනය කෙරෙන්නේ, හම්බන්තොට සිසිලසගම                ප්‍රදේශයේ. නිවාස 75ක් ඊට ඇතුළත්. ගම්මාන “ශ්‍රාමශක්තිගම“ “සැමසිසිලගම“ සහ “සාරධීරගම“ ලෙස නම් කර තිබේ.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 08:47

    Latest News