කටුනායකට අයහපත් කාළගුණයක්....... යානා කිහිපයක් හරවා යැවේ

අප්‍රේ 17, 2019

    කටුනායක ගුවන් තොටුපලට පැමිණි මගී ගුවන් යානා කිහිපයක් මත්තලට සහ ඉන්දියාවේ මදුරේයි ගුවන් තොටුපලට හරවා යවා තිබේ.

    අද පස්වරුවේ පැවති අයහපත් කාළගුණ තත්වය ඊට හේතුවේ.

    මේ අනුව ගුවන් යානා 04ක් එම ගුවන් හරවා යවා තිබේ. මෙලෙස හරවා යවා ඇත්තේ ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් යානාවේ

    Latest News