දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංවතුර අවධානම් තත්වයක් ඇති වුවහොත්, ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් සූදානමින් තබා ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

ආපදා තත්වය හේතුවෙන් තිදෙනෙකු මියගොස් සිව් දෙනෙකු ඇතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. 

කටුනායක ගුවන් තොටුපලට පැමිණි මගී ගුවන් යානා කිහිපයක් මත්තලට සහ ඉන්දියාවේ මදුරේයි ගුවන් තොටුපලට හරවා යවා තිබේ.

Latest News