ආපදා තත්වය හේතුවෙන් තිදෙනෙකු මරුට - සිව් දෙනෙකු ඇතුරුදන් (වීඩියෝ)

අගෝ 03, 2022
  • ආපදා තත්වය හේතුවෙන් තිදෙනෙකු මියගොස් සිව් දෙනෙකු ඇතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා. 

    පීඩාවට පත්වූ පිරිස දොළොස්දහසකට අධිකයි.  

    Last modified on බදාදා, 03 අගෝස්තු 2022 19:29

    Latest News