ගලේවෙලින් ඝාතනය කළ මළ සිරුරු දෙකක්

අප්‍රේ 16, 2019

    ගලේවෙල, දේවහූව ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ අඹුසැමි යුවලකගේ මළ සිරුරු දෙකක් හමුව තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගලේවෙල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 07:31

    Latest News