තහනම් සංවිධානයට සහය දුන් ලාංකිකයින් 4ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

අප්‍රේ 13, 2019

    බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තහනම් සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කරන්නේ. බදාදා රාත්‍රීයේ මොවුන් අත්අඩංගුව ගැනුණු බවයි, වාර්තා වන්නේ.

    Latest News