අයෝජන මණ්ඩලට නව සභාපතිවරයෙක්

අප්‍රේ 11, 2019

    ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල පී.බී.යාපා මහතා පත් කර තිබේ. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය පත්කර තිබේ. ඒ මහත්මිය අද ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 12:59

    Latest News