13 සහ 14 සුරාසැල් වසයි

අප්‍රේ 11, 2019

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙුනවෙන් ලබන 13 සහ 14 දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසල් වසා තබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

    අදාළ දිනවල නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩ කරන්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම සදහා සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්. ජී. සුමනසිංහ මහතා සුරාබදු නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 10:55

    Latest News