ජනාධිපතිවරණයට දින 2ක් සුරාසැල් වැසේ

නොවැ 14, 2019

    එළඹෙන 16වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් 16 හා 17 දෙදින වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 11:04

    Latest News