එළඹෙන 16වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් 16 හා 17 දෙදින වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා ප්‍රමාණයක් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගැනීමට අවසර දෙමින් රෙගුලාසි සංශෝධනය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙුනවෙන් ලබන 13 සහ 14 දෙදින තුළ දිවයිනේ සියලුම සුරාසල් වසා තබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

Latest News