අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

නොවැ 02, 2018

    නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඒ අනුව එස්.බී. නාවින්න මහතා සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
    දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්දිරන් මහතා ප‍්‍රාදේශීය සංවර්ධන (නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.

    ministers px 900 18 11 02

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 20:00

    Latest News