ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පළවන වාර්තා අසත්‍ය බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.Twitter