අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර අදාල අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 06 වනදා බල පැවැත්වෙන බවත් සඳහන් කළා.