දුම්රිය වර්ජනය අදත්

සැප් 12, 2023

    දුම්රිය ධාවනාගාර 2ක රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම කොළඹ සිට ධාවනය වීමට නියමිතව තිබූ කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී තිබෙනවා.

    ඒ අනුව, කාර්යාල දුම්රිය ධාවනය සඳහා මෙමඟින් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි එම සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක මහතා පවසන්නේ.

     

    Latest News