දුම්රිය වර්ජනය අවසන්

ඔක් 05, 2023

    උප දුම්රිය නියාමකවරුන් විසින් දියත් කර තිබු දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.

    අසනීප නිවාඩු වාර්තා කළ උප දුම්රිය නියාමකවරු නැවත සේවයට වාර්තා කිරීමට කටයුතු කරන බව ද අද (05) සවස වනවිට දුම්රිය ධාවනය උපරිම අයුරින් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු යොදමින් සිටින බව ද වාර්තා වනවා.

    Latest News