තවත් යූරියා මෙට්‍රික් ටොන් 18,000ක් මෙරටට

අගෝ 05, 2023

    යූරියා - ග්රැවනියුලා පොහොර මෙට්‍රික්ටොන් 18,000 ක් සහිත නැවක්, ඊයේ රාත්‍රී කොළඹ වරායට පැමිණ තිබෙනවා.

    ලෝක බැංකු ආධාර ය‍ටතේ මෙම පොහොර ආනයනය කෙරුණේ, වියට්නාමයෙන්. පොහොර බෙදාහැරීම අද උදේ ආරම්භ කෙරුණා.

    Latest News