ඇල්ලවල ඇල්ල යළි විවෘතයි පරිස්සමෙන්

ජූලි 31, 2023

    වැල්ලවාය, ඇල්ලවල දිය ඇල්ල යළි සංචාරකයන් සදහා විවෘත කර තිබෙනවා.

    මෙම දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් දියඇල්ල තුල මිය යෑමත් සමග දිය ඇල්ල සංචාරකයන් සදහා තහනම් කිරීමට කටයුතු කර තිබුණා.

    මේ වන විට දිය ඇල්ල ආසන්නයේ පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ආරක්ෂිතව දිය නෑමට ද සංචාරකයන් ට අවස්ථාව ලබා දී තිබෙනවා.

    Latest News