ඉදිරි වසර 02 තීරණාත්මකයි - ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

ජූලි 19, 2023

    ‍ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීමේ සාර්ථක ගමන් මගක නිරතව සිටින බව, ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.

    ඉදිරි වසර දෙක, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩාත් තීරණාත්මක බවයි මෙරට ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හැඩාඩ් සෙර්වෝස් ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධාන කරනු ලැබූ විශේෂ දේශනයකදී ශ්‍රී ලංකා නේපාල හා මාලදිවයින් ලෝක බැංකු අධ්‍යක්ෂ, ෆාරිස් හැඩාඩ් සෙර්වෝස් මහතා විසින් මේ බව ප්‍රකාශ කළා.

    Latest News