‍ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මිදීමේ සාර්ථක ගමන් මගක නිරතව සිටින බව, ලෝක බැංකුව ප්‍රකාශ කරනවා.

‍ශ්‍රී ලංකාවට ‍අමෙරිකානු ඩොලර් මිලියන 700 ක මූල්‍ය සහන පිරිනැමීමට ලෝක බැංකුව පියවර ගෙන තිබෙනවා.

2022 මහ කන්නයේ වී වගාව සදහා අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර ලබාදීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක් ලබාදීමට එකඟත්වය පළ කරන ලද බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් නොකරන තෙක් ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිපාදන නොදෙන බව, ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත.

කොවිඩ්-19 වසංගතය පාලන කිරීමේ ක්‍රියාදාමයන් පිළිබඳව ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක්කරයි

කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් "අන්ත දරිද්‍රතාවයට'' පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ.

මැයි 11 (සඳුදා) ඊයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවක සංචාරයක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන රැසක භෟතික සහ මානව සම්පත් සංවර්ධනයට දෙවන වටයටත් ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිතය.

කොරෝනා ආසාදනය මර්දනය කිරීමට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන එකසිය විසි අටක සහන ණය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර තිබේ.

කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර ලබාදීමට ලෝක බැංකුව සූදානම් වෙයි.

සමාජ විෂමතා හමුවේ කාන්තා, පුරුෂ, ළමා ඇතුළු හිංසන මඟ හරවා ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා පියවර ලෝක බැංකුවේ ඇගයීමට ලක්ව තිබේ.

Latest News