නාය අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

මැයි 04, 2023

    වැසි සහිත කාලගුණ තත්වය සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

    බදුල්ල, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබිණ.

    ඒ අනූව, ඊයේ පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ‍සංවිධානය පවසන්නේ.

    Latest News