අලුත්ම ගෑස් මිල මෙන්න

මැයි 03, 2023

    අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

    ඒ අනුව නව මිල ගණන් පහතින්

    • කිලෝ ග්‍රෑම් 12.5 - රු.100 කින් (නව මිල රු.3,638)
    • කිලෝ ග්‍රෑම් 5 - රු.40 කින් (නව මිල රු.1,462)
    • කිලෝ ග්‍රෑම් 2.3 - රු.19 කින් (නව මිල රු.681) පහළ යනු ඇති.

    Latest News