පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනයට

මැයි 03, 2023

    වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත, සංශෝධනය සඳහා කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

    එය වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ යෝජනාවක්.

    Latest News