ගෑස් මිල පහළට

ඔක් 05, 2022

    අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

    ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

    • කිලෝ ග්‍රෑම් 12.5 - රු.271 කින් (නව මිල: රු.4,280)
    • කිලෝ ග්‍රෑම් 5 - රු.107 කින් (නව මිල: රු.1,720)
    • කිලෝ ග්‍රෑම් 2.3 - රු.48 කින් (නව මිල: රු.800)

    Latest News