IMF ගැන පාර්ලිමේන්තු ඡන්දය අද

අප්‍රේ 28, 2023

    ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් ණය පහසුකම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීමට අදාළ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

    IMF යෝජනා ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද පෙරවරුවේ ආරම්භ වන්නේ 03 වන දිනටයි.

    Latest News