ගෑස් බැස්සේ මෙහෙමයි

අප්‍රේ 04, 2023
    අද (04) මධ්යම රාත්රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
    ඒ අනුව අඩු වූ මිල සහ නව මිල ගණන් වන්නේ,
    * කිලෝ ග්රෑම් 12.5 - රු.1005 කින් (නව මිල රු.3,728)
    * කිලෝ ග්රෑම් 5 - රු.402 කින් (නව මිල රු.1,502)
    * කිලෝ ග්රෑම් 2.3 - රු.183 කින් (නව මිල රු.700)

    Latest News