මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මේ මස ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා.
අද (04) මධ්යම රාත්රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව අඩු වූ මිල සහ නව මිල ගණන් වන්නේ,

නොවැම්බර් මස මුල් සතියේ ගෑස් මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් පවතින බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩු කිරීමට නියමිතයි.

මෙරටට පැමිණෙන පළමු ගෑස් තොගය බෙදාහැරීම ලබන 07 වැනිදා සිට ආරම්භ කිරීමට නව වැඩපිළිවෙළක් සකසා ඇති බව, ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අද (16) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

දින 11කට පසු ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (15) සිට යළි සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගැස් ගොඩබෑමේ කටයුතු දින 6කට පසුව ඊයේ (14) ආරම්භ කෙරිණ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබේ.

අද (10) දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

Latest News