තෙවැනි වාරයත් අවසන්

මාර් 24, 2023

    2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය අද (24) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

    ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ 2023 වර්ෂයේ පළමු පාසල් වාරය 2023 මාර්තු 27 සඳුදා දින ආරම්භවීමට නියමිත බවයි.

    Latest News