අධිකරණ තහනමින් ගුරු විභාගට වැට

මාර් 24, 2023

    ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය කල් දමා තිබෙනවා.

    හෙට පැවැත්වීමට තිබූ එම තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත නොපැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    Latest News