WhatsApp යථාතත්වයට

ඔක් 25, 2022

    වට්ස් ඇප් යෙදවුමේ ක්‍රියාකාරීත්වය මේ වන විට යථා තත්වයට පත් කර තිබෙනවා.

    බ්‍රිතාන්‍ය ඇතුළු ලොව පුරා සියලු පරිශීලකයන්ගේ වට්ස් ඇප් පණිවුඩ හුවමාරුව, බිඳවැටී පැවතියා.

    මේ නිසා සාමාන්‍ය පරිශීලකයන් මෙන්ම, වට්ස් ඇප් උපයෝගී කර ගනිමින් ව්‍යාපාර කටයුතු සිදු කරන බොහෝ පිරිසක් ද දැඩි අපහසුතාවට පත් වූ බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 14:44

    Latest News