වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

ඔක් 25, 2022

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර් නාඩ් (Keith D. Bernard)  මහතා පත් කර තිබේ.

    වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්වීම සිදු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 25 ඔක්තෝබර් 2022 13:32

    Latest News