වරාය අධිකාරියට ටොන් 80ක ධාරිතාවකින් යුත් ටග් යාත්‍රාවක්

ඔක් 11, 2022

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටොන් 80 ක ධාරිතාවයකින් යුත් ටග් යාත්‍රාවක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 

    ජාත්‍යන්තර ලංසු ක්‍රියාවලියක් මත යාත්‍රාව මිලට ගැනීමට නියමිතයි. 

    ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි. 

    Latest News