අද විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි

ඔක් 25, 2022

    අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

    ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    • සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි

    power cut

    Latest News