ඉදිරි දිනවල වැසි තත්වයේ අඩු වීමක්...(වීඩියෝ)

ඔක් 24, 2022
  • ඉදිරි දිනවල වැසි තත්වයේ අඩු වීමක් සිදුවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන ජනාධිපතිවරයා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දී තිබෙනවා. ආපදා කළමනාකරණ කණ්ඩායම් සහ සහන කණ්ඩායම් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට සූදානම්.

    Latest News