අද විදුලි කප්පාදුව පැය 1යි විනාඩි 20යි

ඔක් 22, 2022

    අද (22) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

    ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    • සවස් කාලයේ පැය 1 යි විනාඩි 20යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    e3394d348d02cad349bb983258429f7c

    Latest News