COPE කමිටුවේ නව සභාපති ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර

ඔක් 06, 2022

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර තේරී පත්වී තිබේ. 

    අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ කෝප් කමිටුව මෙම තීරණය ගෙන ඇත. 

    Latest News