නවක වදය ක්‍රියාත්මක කරන සිසුන්ට නීතිමය ක්‍රියාමාර් ග

ඔක් 05, 2022

    විශ්වවිද්‍යාල තුළ නවක වදය ක්‍රියාත්මක කරන ශිෂ්‍යයින් පිළිබඳව දැඩි පියවර ගෙන එය මර්දනය කිරීමට වගකිව යුතු අංශ කඩිනමින් පියවර ගත යුතු බවයි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, අවස්ථා කිහිපයකදී නවක වදයට එරෙහිව කටයුතු කළ අවස්ථාවලදී ශිෂ්‍ය සංගමයේ නායකයින් තමන්ට මරණ තර්ජන ද එල්ල කළ බවයි. 

    Latest News