පොලිසියේ 26කට මාරුවීම්

මාර් 17, 2019

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු පස් දෙනෙකු සහ ස්ථානාධිපතිවරු පස් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

    ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මතයි. මෙලෙස ස්ථාන මාරුවීම් ලද නිලධාරීන් අතරට සහකාර පොලිස් අධිකාරීවරු 14 දෙනෙකුද අයත්. 

    001

    002

    003

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 14:02

    Latest News