ප්‍රේමලාල් ජයසේකරට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

සැප් 12, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

    ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

    Latest News