නව රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

සැප් 08, 2022

    නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුකෙරිණ. 

    ඒ අනුව නව අමාත්‍යවරුන් 37 දෙනෙකු මෙලෙස දිවුරුම් දෙනු ලැබීය.

    එම අමාත්‍යවරුන් මෙලෙසයි,

    76f529bd371a4225ecb70026febe01a8

    Last modified on බ්‍රහස්පතින්දා, 08 සැප්තැම්බර් 2022 11:21

    Latest News