රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. ඒ, කොළඹ ජනාධිපති කාර්යාලයේදීයි. රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු මෙලෙස දිවුරුම් දීමට නියමිතයි. Twitter