තවත් පෙට්‍රල් නැවක් මේ සතියේ දිවයිනට

සැප් 08, 2022

    පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එම නෞකාව සඳහා මේ වන විට අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනූව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් මේ සතිය තුළ මෙරටට ලැබෙනු ඇති.

    Latest News