අයවැය විවාදය අද දෙවන දිනටත්

සැප් 01, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය අද (01) දිනටත් පැවැත්වෙයි.

    පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට ආරම්භ කෙරුණු අතර පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

    Latest News