අයවැය කාරක සභා විවාදයේ 12 වැනි දිනය අද

මාර් 27, 2019

    අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12 වැනි දිනය වන අදයි.

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ය අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට තිබේ.

    Latest News