අයහපත් කාලගුණයෙන් පවුල් 55ක් පීඩාවට

සැප් 01, 2022

    දිවයිනට බලපා ඇති තදවැසි තත්ත්වයත් සමග පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 55ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අයහපත් කාලගුණයෙන් නිවාස 3ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවත්, එම වාර්තාව මගින් සදහන්.

    තවත් නිවාස 32කට අර්ධ හානි සිදුව තිබේ. අයහපත් කාලගුණික තත්ත්තවය හේතුවෙන් මේ වන විට පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 222කි.

    Latest News