අයවැය අද මැතිසබයට

අගෝ 30, 2022

    2022 වසර සඳහා වන අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම ( අයවැය කතාව) අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමාරම්භක කතාව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    Latest News