ජෛව පද්ධති තාක්‍ෂණවේදයෙන් දිවයිනේ පළමු තැන දේවි බාලිකාවේ ඉසුරි පබසරාට...(වීඩියෝ)

අගෝ 29, 2022
  • 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.

    ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑඑක්දහස් හාරසීය අනූ හත් දෙනෙක්. එය 62.9 ක ප්‍රතිශතයක්.

    Last modified on සදුදා, 29 අගෝස්තු 2022 18:37

    Latest News