රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවයි

අගෝ 24, 2022

    රාජ්‍ය අංශයේ සේවකයින්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

    භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    අදාළ චක්‍රලේඛය පහතින්,

    f2b5804c06a1fddd4605ffae5a573755

    Latest News